අපේ ගමේ පන්සල

ලිපිනය :ශ්‍රි සුදර්ශනාරාමය,
හින්නාරන්ගොල්ල,
බොරලන්ද

විද්‍යුත් තෑපෑල :Sudarshanarama@gmail.com

දුර ඈමතුම් :057 22 80 347


Sunday, October 12, 2014

සුදර්ශනාරම විහාරස්ථානයේ චෛතය රාජයානන් වහන්සේ



මුල් කාලීනව එනම් 1927 වර්ශයේදී රාජකීය පන්ඩිත ඌවේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ අවවාද උපදෙස් මත ඇල් මිගෙල් ශිල්පියා විසින් ඉදි කරන්නට යෙදුනු චෛතය රාජයානන් වහන්සේ නව ප්‍රතිසන්ස්කරනයක් සිදු කරමින් පරිවාර චෛතයන් 04 ද සහිතව වර්තමාන තත්වයට මෙම චෛතය රාජයානන් වහන්සේ ගෙන ඒමටඅඹගස්දෝවී ප්‍රේමච්න්ද්‍ර ශිල්පියා 1972 වර්ශයේදී කටයුතු කරවන ලදි.

 




No comments:

Post a Comment