1.ගරු විමලසුරේන්ද්‍ර මැතිතුමාගේ ශෛලමය ප්‍රතිමාව
සිරි ලක්දිවට ජල විදුලිය හදුන්වා දුන් පුරොඅගාමියා ලෙස හදුනා ගත් විමල සුරේන්ද්‍ර මහත්මාගේ ගලින් කරවන ලද ප්‍රතිමාව.මෙතුමා ප්‍රකට වූයේ ජල විඩුලි බලයෙන් පමනක් නොව රුවන්වැලි මහා සැයේ අඩි 20 උස කොත් වහන්සේ නිර්මානය,බුදු රදුන්ගේ ශ්‍රී පතුල පිහිටි ශ්‍රී පාද පද්මය ගිරි ශිකරයරට විඩුලිය ලබා දීමද මෙතුමගේ අතින්ම සිදු විය.මෙම සේවාවන් අගයුම වෙනුවෙන් මෙම ප්‍රිතිමාව ඉදි කරවා ඇත.
|
2. ගරු නෝමන් ගුණතිලක මැතිතුමා |
අප විහාරස්ථානය පිහිටා ඇති මෙම වැලිමඩ ප්‍රදේශයේ බහුලව වගා කරනු ලබන අර්තපල් වගවන් හදුන්වා දීමේ පුරොගාමියා ලෙසත් ඒ තුලින් ජනතාවගේ ආර්ථික දියුනුව සලසා දීම නිසාත් ඔහුට ගරු කිරීමක් ලෙස මෙම කැටයම නිමවා ඇත.
No comments:
Post a Comment